Thursday, August 1, 2013

මකා දමමි අසුමුළු අඳුර

Image Found on the Web

පාට කරමි තැනින් තැන
ගහ කොළ අතු පියලි
මං කැමති ම පාටින්

මකා දමමි අසුමුළු හැමකක ම
ඔබ තබා ගිය අඳුර මෙලෙසින්

Picture - I don't know the owner of this picture, quoted from Bert Christensen's Cyberspace. I love this picture and respect the ownership. Please contact me, if it's you!!!

2 comments:

  1. එතකොටෙ ගස් කොලන් වල මම කැමති පාටත් වෙනස් වෙනවා..

    ReplyDelete
  2. ඒ පාට එහෙමම තියන්න හේදිලා යනකම්.මම පාට වුනේ ඔයාට ඕන විදිහට වෙනස් කරන්න නෙමේ.ගහක කොලයක් එහෙම කිව්වොත් කඳු............

    ReplyDelete