Thursday, August 8, 2013

ඩෙස්ක්ටොප් මිතුරු සඳ

Hi There

මගේ ඩෙස්ක්ටොපයට වී හිනා වෙන
අම මිතුරු සඳ
මුළු දවස ම හිනාවක් මට
ඔබ හින්දා ම

වැඩ වැඩි වු විට
ඇසේ ඔබ කිකිණි සිනා හඬ
නවතා මඳක් යතුරු පුවරුව
හැරී බලමි ඔබ

හිනාවෙන්නට ජීවිතේ
වැඩි අමාරු නැති බව
විගණකවරයා ව මා අස
කියා දෙයි හැම විට

Picture owner - unknown

2 comments:

  1. කට ඇරන් ඉන්නේ නෝන්ඩියට..

    ReplyDelete
  2. දිව දෙකක් තියෙනව වගේ පේනව

    ReplyDelete