Sunday, August 11, 2013

වාදයක් නොවන සංවාදයකි



කිසිවකු නොවීම කොතරම් හොඳද?
කිසිවකු වීමට නොසිතීම කොතරම් හොඳද?
මා කැමති කිසිවකු නොවීමට
කිසිවෙකු වීමට නොසිතීමට
ගල් පුවරුවේ අවසන
කෙටිය යුතු කුමක්දැයි
උපතේ සිට ම සිතා
වැඩ කරන අය ඇත

මට ගල් පුවරුවල නම ඕනෑ නැත
ගල් පුවරු ඕනෑ ද නැත
පස යට නිසංසල ව ම නිදන්නට ඕනෑ ය

Picture -
Angela Betta Casale

2 comments:

  1. කළු පාට ලීයෙක් වැඩ දාපු පෙට්ටියක්... එපාද???

    ReplyDelete
  2. I'm nobody! Who are you?
    Are you nobody, too?
    Then there's a pair of us — don't tell!
    They'd banish us, you know.

    How dreary to be somebody!
    How public, like a frog
    To tell your name the livelong June
    To an admiring bog!

    :D

    ReplyDelete