Wednesday, May 15, 2013

නිමක් නැති වැහි දවසක...!

Hovsep Pushman, A  Girl of Barcelona

මොනතරම් සුන්දරද
නොනිමි කවියක් ගයන
තුහින තුඩු අතරමැද
සොඳුරු අරුමැසි කුසුම

නිමක් නැති වැහි දවසක...!


pic. - Hovsep Pushman, Armenian, 1877 - 1966


1 comment:

  1. මේ දවස් වල නම් තුහින නෙවේ නා කපන වැහි තියෙන්නේ

    ReplyDelete