Friday, May 17, 2013

විසකුරු

Evan Wilson, Unknown Title

අකුරු පමණක් නොව
කොමා තිත් වුව විසකුරුය
පතිත කළ කල 'කෙණෙහි
සියල් මල් උදුරා බිමට


pic. - Evan Wilson, American, Born 1953

No comments:

Post a Comment