Friday, May 24, 2013

වෙසක් සඳ

Hans Dieter, View Over Lake Constance

Dear Hans,

I love this painting..I feel that I am there..

වෙසක් සඳට සිනාවෙන
වෙසක් කූඩුවක රැළි අතර
කුඩා යුවතියක් මම


සඳ එළිය අතින් ගෙන
ඈත ගමනක් යන



1 comment:

  1. වලා පෙළවල් අතර
    හිනා වෙයි සඳ මල
    දඩයක්කාරයාට අත දිගු කර
    වෙසක් තනුවක් වයමින්

    ReplyDelete