Wednesday, May 8, 2013

හැකිද මා බඳ වටේ ඔබ සුරත වෙළන්න?

Henri Martin, Couple d'amoureux

එන්න මල් අහිමි වුණ පුර හඳට තෙමෙන්න
වසින වැසි අතරතුර නොනිමි කව ගයන්න
මඟ හැරුණු තාලයට අඩි තබා බලන්න
හැකිද මා බඳ වටේ ඔබ සුරත වෙළන්න


pic. - Henri Martin, French, 1860 - 1943


No comments:

Post a Comment