Friday, May 17, 2013

රූපවාහිනී එළි මෙන්

Gino Severini, Spring in Montmartre

රාත්‍රියෙහි
කොළ පැහැති
රූපවාහිනී එළි මෙන්
එහෙ මෙහෙ දුවයි
අමතක ව ගිය කවි


pic. -
Gino Severini, Italian, 1883 - 1966 

No comments:

Post a Comment