Friday, May 17, 2013

උස් කවුළුවක් අස

G. Novozhilov, Title Unknown
නින්නාද වේ වෘක ගීතිකාවක්
පල්ලියේ සීනු හඬ පසු කොට
කන්‍යා සොයුරියක් මැස්මක් මස යි
උස් කවුළුවක් අස



pic. - G. Novozhilov, Russian


No comments:

Post a Comment