Saturday, May 11, 2013

මැරී යනු මිස දිය බත් ව



කර්මයේ වහලෙකු බව
දැනේ පිය පිය තුඩ තුඩ
ඇණ ගසයි කාලය
රුහිරයෙන් නතු කොට
හඳුනා ගතිමි පියබඳ
දුක හඬ නඟා වේගයෙන්
සමුදුරු ර
නඟන ක
එහෙව් රළ පරදා
පියෑඹිය හැකිද කුහුඹකට
මැරී යනු මිස
දියබත් ව කඳුළට


pic. - Dante Gabriel Rossetti (1828‑1882)

No comments:

Post a Comment