
කවි වැස්සක් ව ඇද හැලෙමි
නෙස්කැෆේ මැසිමට පයින් ඇන
ටෙන්ට් එක සුන්බුන් කර
පෙට්ටියෙන් ඉහළට එසවෙමින්...
අහා! අර අහස
සුරඟනන් එහෙ මෙහෙ යන
නගරය දෙස නොබලා ම
කඳු අතර පාවෙමි
අයිරිස් මලක් අතින් ගමි
මුළු හදින් එය සිඹිමි
නිම්නයක වහන් වී
විස්ටාරියා මලකට හාද්දක් දෙමි
සකෙ බඳුනක් ගමි
එක හුස්මට ම බොමි
pic. - anyonewhogardens.com
වැදගත් කවියක් වගේ..අයිරිස් බදුන් සකේ මල් වගෙ අපි නොදන් දේවල් තියෙනවා..
ReplyDeleteතෙරුවන් සරණයි!
ReplyDelete