Friday, May 17, 2013

මුහුදු රළ රැළිති අග

Giner Bueno, Pescador de Cana


කිති කවන්නට ආ සුළඟ
හඬාගෙන යන හැටි දැක
මුහුදු රළ රැළිති අග
ලවණ දිය විසිරෙන

pic. - Giner Bueno, Spanish, born 1935

No comments:

Post a Comment