Tuesday, July 8, 2014

අතිමහත් ශෝකයකි මා හද



නිශාදිය කලඹවයි
පුරවර අහස ඇඳි සඳ
හීන් සුළඟකි හාත්පස
නෙළඹු තුඩු අතරින් ඇදී යන

අතිමහත් ශෝකයකි මා හද
බුබුළුලන අහේතුකවම
තාරකා තිර පට ඇදන්
විරිත්තන විට අසැබි විදිහට

මෙය ඉතා මුදු හාද්දකි
සෙනෙහසට පමණක්ම හිමිවුණ

Picture - Yuri Yarosh

No comments:

Post a Comment