Saturday, July 26, 2014

උරා බොන 'මුත් මුහුද ගඟ දිය



ගඟ
තල්ලු වී ගොස්
වැටෙයි
මුහුදට

මුහුද සුළැඟිල්ලෙන් කඩයි
සුනිල සේලය

උරා බොන 'මුත් මුහුද ගඟ දිය
වික විකා මුදු ගඟෙහි සේලය
කවුරු නම් අමතාද ඉක්බිති
මුහුද මිස ගඟ

Picture - Lucie Bilodeau

2 comments:

  1. ගගහි දිය කඳ සිදී ගිය විට
    මුහද දෙයි දිය වැසි වලාවට.
    සුළගේ පාකර කඳු මිදුන වෙත
    වස්සවයි දිය ගගට ගලනට

    ReplyDelete
    Replies
    1. ආ අ ආ ආ ආ..♩ ♪ ♫ ♬ ♭ ♮ ♯

      Delete