Friday, July 11, 2014

වැළපුණෙමු අපි



රාත්‍රී සිහිනයෙන් මම
ඇවිද ගියෙමි වන ගුල් පසුකර
මගේ පැරණිම මිතුරියන් දෙදෙනෙක් වූහ මා පිටුපස
එක් මිතුරියක හැර අප දෙදෙනෙකු අත
නොවීය පසුම්බි සහ මුදල්
අපි වැළපුණෙමු ගංගා ඉවුරක් අස

Picture - James Browne

No comments:

Post a Comment