Friday, July 11, 2014

සාදිලිංගම් රතු මල්



හිසරදය මෑත් වන විට
වසන්තය පැමිණ අඬ ගසයි
නොබැණ සිටිමි කිසිවක්
උණු රෙදි පොට්ටනියකට පාත් ව
ගිනි කඳු තුළ පවා පිපේ
සාදිලිංගම් රතු මල්

Picture - Georges Armand

No comments:

Post a Comment