Sunday, July 13, 2014

හිමාලය



හිමාලය
අඳියි ඔබෙ ඇස් දෙක
ලා තැඹිලි පාටට
හිම අතරින් මෑත්ව
සිනාවෙයී රන්වන් ලවන
සුදු පැහැති ලෝගුව
විසිකරමි කඳු ඉස
රතුවෙයි ඔබ කොපුල්
මා දුටු පරිද්දෙන්

Picture - Janel Eleftherakis

No comments:

Post a Comment