කඳු
කඳු සියක් දුරින් දැක මිටියාවතක මියෙන්නියක්මි.
Pages
Home
කඳු ගී
කඳු කතා
කඳු හිතිවිලි
ලඝු කවි
ළමා කඳු
Translated Poems
Mountain Poems
Wednesday, September 15, 2021
ඉතින් අපි හමුවන්නෙ කොහොමද?
මම හිස්තැනක් වෙලා ඉන්න කාලෙක ඔබ ඉන්නවා හිනා වී ගෙන ඔබ හිස්තැනක් වෙලා ඉන්න කාලෙක මම ගඟක් වගේ පිරීගෙන ඉතින් අපි හමුවන්නෙ කොහොමද ඔබ ඉන්ද්‍රචාපයක් කඳු මත මම දුමාරයක් මිටියාවත ඔබ ගඟක් වගේ ගලන විට සයුරට මම විලක් නිම්නයක තනිවුණ ඔබ නැව් තොටක් දුර ඈත හිනැහෙන මම තොටු පොළක් ගඟ ඉවුර තනිවෙන ඒත් ඇති එකම පුදුමය ඔබමයි ම'හද ඔපෙරාව මිමිණෙන Picture - Sergei Belov
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)