Thursday, July 24, 2014

කඳු



හිස ගස්සයි
දුමින් බර කඳු හිස
කිවිසුමක් ගිය මල් ළමයෙක්
හැරී බලයි මව දෙස

Picture - Kinuko Craft

No comments:

Post a Comment