Monday, July 28, 2014

සීත සෘතුව



අසු පිට නැඟි සීත සෘතුව
අමතයි තුෂ්නිම්භූත වනාන්තරයක්
'නවතිනු, ගලවනු සෑදල'
සිසිරය අසයි වනයෙන්
සුදු කර ගැනුම අවැසිද
ඔබේ හිස කෙස්

Picture - Ivailo Petrov

No comments:

Post a Comment