Thursday, July 24, 2014

මෙන්න මෙහේ එන්න..


මෙන්න මෙහේ එන්න
අම්මට හොරෙන් ඉඹින්න
වැඩ විතරක් නෙවෙයි ලෝකෙ තියෙන්නෙ අයිරිෂ්
කඳුකරෙන් ගෙනාපු මල් නුඹෙ ඉසේ ගහන්න
තත්පරයක් දෙන්න මට ඔබේ හැඩ බලන්න

Picture - Ferdinand Georg Waldmüller

No comments:

Post a Comment