Wednesday, July 9, 2014

පිටපත



මෙහෙට නම් මුහුදු සුළඟ
කවුළු කඩා හැලෙන තරමට
මුහුද පෙනෙන දුර නිවසක් හා
කඳුකරයේ නිවසක් තිබුම
කොතරම් ප්‍රබෝධජනකද?
සමහරවිට නොසොයාම
ලැබෙන හැටි හරි විදිහට
කවුරුන් හෝ ලියනවා විය හැක
එකිනෙකාට ගැලපෙන පිටපත

Picture - 'Adore' movie

1 comment:

  1. කවුරුන් හෝ ලියනවා නොවේ
    නොරිසි දෑ මගැර සොයා සොයා
    යන උන්ට විතරක් ඉඳහිට හමු වේය
    ගලපා ගන්ට හැකි පිටපත

    ReplyDelete