Friday, July 11, 2014

උස අඩි වහන් ලා ගත් රාත්‍රිය



වල ගැසුණු කම්මුලෙහි හැඩ බලමින්
උස් අඩි වහන් ලා ගත් රාත්‍රිය
දිව එයි යුහුසුළු පෙම්බරයන් වෙත
සුදු කෙහෙරැළි පීරමින් ඉවතට
මැදියම් රැයෙහි සුසුම් හෙළන
නිරුවත් සඳෙහි උරහිස
නොපෙනෙයි රැයට

Picture - Lauri Blank

No comments:

Post a Comment