Monday, July 7, 2014

ඔබ නොවන බව



සියලු සංඛ්‍යානයන් පීරා
ඔබේ රට සොයමි
හදිසියේ ඇස ගැටුණු කල
ගිනි කන්දක්ව පුපුරා දැවෙමි
අහෝ මේ පෙම කවරදැයි
එහෙත් නොම අසමි
ඔබේ රට මිස ඒ ඔබ
නොවන බව මැනවින් දනිමි

Picture - Hu Jun Di

No comments:

Post a Comment