Tuesday, March 31, 2015

බලන්න වහින වැස්ස



මට පෙනෙන්නේ
මහ පොළොව පවා ගර්භණීව
සරදම් කරනා ලෙසයි
බලන්න වහින වැස්ස
ගොර ගොර ගගා ගංගා ගලන සද්ද
ගස් සිය දෙඅත් සොලව සොලවා
නටන්නට හදන රඟ!

Picture - Eugene Paprocki

2 comments:

  1. හඳුනන ඉවුරක් වගේ මට මෙය!
    යරා ගං ඉවුර,
    සරත් සමයේ දවසක
    හෝ හඬින් වැස්ස ඈතක
    නගරය පෙනී නොපෙනී, අත ළඟ

    ගිලිහෙන තැඹිලි පෑ පත් සුළඟක
    මතක අතරින් ඇවිදින
    මම

    ReplyDelete