කඳු සියක් දුරින් දැක මිටියාවතක මියෙන්නියක්මි.
හඳුනන ඉවුරක් වගේ මට මෙය!යරා ගං ඉවුර, සරත් සමයේ දවසකහෝ හඬින් වැස්ස ඈතකනගරය පෙනී නොපෙනී, අත ළඟ ගිලිහෙන තැඹිලි පෑ පත් සුළඟකමතක අතරින් ඇවිදිනමම
ලස්සනයි,
හඳුනන ඉවුරක් වගේ මට මෙය!
ReplyDeleteයරා ගං ඉවුර,
සරත් සමයේ දවසක
හෝ හඬින් වැස්ස ඈතක
නගරය පෙනී නොපෙනී, අත ළඟ
ගිලිහෙන තැඹිලි පෑ පත් සුළඟක
මතක අතරින් ඇවිදින
මම
ලස්සනයි,
Delete