Saturday, March 21, 2015

සොරා ගත් සිනහව



මල් උයනක විල් තලයක
ඔබත් ඇයත් හමුවුණි මට
මගෙන් සොරා ගත් සිනහව
අලවා තිබුණා
ඇය මුව

@ World Poetry Day
Picture - Robert Duncan

6 comments:

  1. හ්ම්ම්ම්,,, කෙටියෙන් ලොකු කථාවක් කඳුවෝ

    ReplyDelete
  2. විරහා වේදනාවටත් ඒහා ගිය දෙයක්... අනෙකා නැවත හමුවීම.. තනිවමත් නොවන කොට ....... මාර හැගීමක්

    ReplyDelete
  3. කෙටියෙන් මහා කතාවක්. ජය!

    ReplyDelete
  4. ප්‍රබල චිත්ත රූප මැවීමක්.

    ReplyDelete