Tuesday, June 4, 2013

මට තේරෙන් නැත.

මට මෙකල්හී බුදු දහම තේරෙන් නැත. මට මෙකල්හී විභාග තේරෙන් නැත. මට මෙකල්හී ලකුණු තේරෙන් නැත.මට මෙකල්හී සුදුස්සන් තේරෙන්නේ ද නැත.

මා මහ බැංකු විභාගයේ අසමත් යැයි ඔවුන් කියන්නේ 'සිංහල' ය.
අද දින තවත් විභාගයක ප්‍රතිඵල මා වෙත එවා ඇත. අත්සනක් නැත. නිකන් කොළයකි. එහි ද මා අසමත් ව ඇත්තේ සිංහල භාෂාව හා සම්බන්ධ විෂයය ය.

"දුදුනොද බිඳ
ලද තෙද කඳ
කද දෙව් රද සාමිනේ..."

1 comment: