Wednesday, June 12, 2013

මං අහිමි වුණු පැතුමක්

Lunch, Monte Video
ඇවිද යමි
උමං, දුම්රිය මං
මහත් ජනයා ඇවිද යන
කඩිමුඩි ව දිව යන
නගර මාවත් දිගේ
ඒ හැම විට
හිතේ යම් තැනෙක
උණුසුම් ව
පැතුමක්
මල් මැවෙන, මල් සැලෙන
දිගු කාලෙකට පෙර
මං අහිමි වුණු පැතුමක්


pic. - 
Alvaro Castagnet, American

No comments:

Post a Comment