කඳු
කඳු සියක් දුරින් දැක මිටියාවතක මියෙන්නියක්මි.
Pages
Home
කඳු ගී
කඳු කතා
කඳු හිතිවිලි
ලඝු කවි
ළමා කඳු
Translated Poems
Mountain Poems
Tuesday, June 4, 2013
මට තේරෙන් නැත.
මට මෙකල්හී බුදු දහම තේරෙන් නැත. මට මෙකල්හී විභාග තේරෙන් නැත. මට මෙකල්හී ලකුණු තේරෙන් නැත.මට මෙකල්හී සුදුස්සන් තේරෙන්නේ ද නැත.
මා මහ බැංකු විභාගයේ අසමත් යැයි ඔවුන් කියන්නේ 'සිංහල' ය.
අද දින තවත් විභාගයක ප්රතිඵල මා වෙත එවා ඇත. අත්සනක් නැත. නිකන් කොළයකි. එහි ද මා අසමත් ව ඇත්තේ සිංහල භාෂාව හා සම්බන්ධ විෂයය ය.
"දුදුනොද බිඳ
ලද තෙද කඳ
කද දෙව් රද සාමිනේ..."
1 comment:
Anonymous
Tuesday, June 04, 2013
mata therenneth ne.....
Reply
Delete
Replies
Reply
Add comment
Load more...
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
mata therenneth ne.....
ReplyDelete