Friday, June 14, 2013

සිකැමෝ ගසක් මට පෙන්වන්න..



සිකැමෝ ගසක් මට පෙන්වන්න..

වැළපෙන තුරු පත් දහසක් අතර
ඔබ තනි සිකැමෝ ගසක් ව
ඉතින් මට ඔබ දකින්නට ඕනෑ ය

නිල් සේලයක් මතුපිට
විසිතුරු අරුංගල් සහිත ව
ඔබ හිනාවෙන ලස්සන
මා හදේ දිස්න දෙන

ඉතින් මට ඔබ දකින්නට ඕනෑ ය
ආදරයේ සිකැමෝ ගස

pic. by Deb Platt

No comments:

Post a Comment