Thursday, June 6, 2013

හැකිතරම් කඳුළු සඟවමි



බසයේ වීදුරුවට ම පාත් වෙමි
හැකිතරම් කඳුළු සඟවමි

හිමිදිරි පාන්දර කඳු මුදුන් මත
ශ්වේත හිම පත!

අළු පාට සමඟ නිල විහිදි කඳු
වලා පියන් අතරින්
එබිකම් කරයි
.
සන්ධ්‍යා ආලෝකයෙහි
කඳු මුදුන් මත පතිත වෙයි
කනමැදිරි වැස්ස

දුටු අයත් ඇත අතර
එ කඳුළු බිඳ

1 comment: