Tuesday, June 11, 2013

හිස් ඔරු

Gloucester Harbor

හිස් ඔරු දෙක තුනක්
දැවටෙමින් තොට ළඟ
සැඳෑ හිරු එළිය උරා බොන්නට මෙන්

pic. - Theodore Robinson, American, 1852 - 1896

No comments:

Post a Comment