Wednesday, June 5, 2013

මම වකුටු වී නිදමි.

At Torrey Pines
ඈතින් මුහුද පෙනේ
මුහුදේ සැඟ ව ගනිත් රන් තාරකාවෝ
මම වකුටු වී නිදමි

pic. - Alfred Mitchell, American, 1888 - 1972

No comments:

Post a Comment