Monday, August 6, 2012

සින්ද කර හද වෙන් ව ගිය බව



නින්ද එන තුරු නිල් වලාවට මියුරු සිල් පද කිව්වෙමී
කුන්ද වන තුරු හිසෙහි පිපි මල් නෙළා මුනි ගුණ වැන්දෙමී
වින්ද සෙනෙහස මට ම හිමි වී තියෙන්නට පින් පිරුවෙමී
සින්ද කර හද වෙන් ව ගිය බව කෙලෙස මම අදහන්නෙමී


Picture -
Josephine Wall

No comments:

Post a Comment