Friday, August 3, 2012


ඔබ මගේ
ප්‍රථම වසන්තය
නොවේ
කඳු ගිරෙන්
හිරු පායා
මිණිදැදිරි වුණු
සුදු නෙළුම නොවේ


මල් ආරුක්කු යට ආදරය
තියෙනවාද මල් සුවඳ දෙන
හිමියනේ
අතීතය පුපුරා දවයි හද


තේ ළදළු අතරේ රැඟුම් දෙන
පෙනෙනවාද ඒ නාග හිස
හිමියනේ
ගිලේවිද අප මේ කඳුළු ගඟ

No comments:

Post a Comment