Friday, August 3, 2012


ඇන්ඩ්‍රි...,
දුෂ්කර වූ මාවතක අවසන
පැමිණියෙමි ඔබ වෙත ම

කඳුකර මාවත් අසබඩ
කහ පාට පුංචි මල්
අහුලනු පිණිස

කැනඩාවේ නිල් පාට අහස
සුන්දරය, ඔව්..
සඟවාවි ටෙහෙරානයේ
ලේ ගැලූ බියකරු සිහින-

Source: Prisoner of Tehran: A Memoir by Marina Nemat

No comments:

Post a Comment