Tuesday, August 14, 2012

කන්ද කපා සඳ එන සඳ
ලන්දක පිපි කුන්ද කැකුළු
මේ හැටියට කෝල වෙන්නෙ
මොටද කියාපන්

තරු පරපුර නැත ඉවසිලි
ඇහැ ගහහෙන නොවෙද මිතුරි
උස තුරු වුව ගතු කියාවි
වලාවකට දැන්

No comments:

Post a Comment