
සිතුවා ය
ඈ
කඳු වළල්ලෙන් එ පිට
ශරයූදක මුව
කිරි සයුර සිඹී යැයි
කඳු වළලු,තර
කූඩාරම් අතර
පෙම දෝර ගලා යයි
කහ පාට පුංචි මල්
කඳු දිගේ පිපේ යැයි
Picture - "On the cliffs" (1917) By Dame Laura Knight R.A., R.W.S., from Eaton, Derbyshire UK (1877 - 1970)
කිරි සයුර සිඹී යැයි
කඳු වළලු,තර
කූඩාරම් අතර
පෙම දෝර ගලා යයි
කහ පාට පුංචි මල්
කඳු දිගේ පිපේ යැයි
Picture - "On the cliffs" (1917) By Dame Laura Knight R.A., R.W.S., from Eaton, Derbyshire UK (1877 - 1970)
No comments:
Post a Comment