Friday, August 3, 2012

"වැටී ඇත මා යන මං පෙත්හි
ගිම්හානයේ ගිලිහි ගිය අතු රිකිලි
ලාවණ්‍ය කරනු වස් මඟ දෙපස්
මල් පිපෙන තුරු නොරැදෙමි..!!

මෙ සියල් පත් මල් ය

බෝ කල පෙර අමල"

No comments:

Post a Comment