Friday, August 3, 2012



සෙනෙහසේ තොටුපළයි මා
ම'හැරනා දියඹට ඇදී ගිය
යාත්‍රාව ඔබයි
ඔබ එතැයි සිතමින් බලා සිටි
කඳුළු තොට මමයි
ක්ෂිතිජ මායිමෙන් ඇදී ගිය
යාත්‍රාව ඔබයි..

1 comment: