Thursday, May 8, 2014

'දැන් මට නිදන්න කාලය'



දැන් මට නිදන්න කාලය
මුමුණයි දිවා කල වෙහෙසී
එළිය මැවු
කුඩා තරුවක්

Picture - Mark Spain

No comments:

Post a Comment