
සැඩ සුළං මැඩ
වියළි ගුම් නද
දිය ගෙනෙන වැසි පතනයක් සේ
පිපාසිත හද පතොක් පත් සිඹ
ආයෙමත් ඇවිදින් - නුඹ
ආයෙමත් ඇවිදින්
වසන්තය ගෙන ආ අතින් මැන
ග්රීෂ්මය වෙත පාර කිවු සඳ
මැලව වියැළී කෘශව ගිය හද
තෙමා නිම්හිම් නොහිම් ආලෙන්
ආයෙමත් ඇවිදින් - නුඹ
ආයෙමත් ඇවිදින්
Picture - Brita Seifert
ඔබේ ආදරේ වරුසා වැහැලා.. කතර දෙවුලොවක් වී...
ReplyDeletehm hm..
Deleteගිය කෙනෙක් ආයෙමත් එනවා කියන එක අහන්න ලැබීමත් සතුටක් ;-)
ReplyDeleteසමහරවිට!
Delete