
හළා හළ පසු විස රුධිර ධාරා
සුවපත් වෙත්ද ඔවුහු මහත් ප්‍රේමයෙන්
එකල්හි ඔවුනට මල් මිටක් දෙමු
උරා බොන්නට සුවඳ සුනිමල්
පෑන් තුඩු ගිලිහෙන්නෙ සුහද
අසුන්දර සිතිවිලි අතින්
නිවන් යන මඟ දුවයි ඈතට
දුටුව විට ඉසි කෝ ද මන්
මල් පිපෙන්නේ නිබඳ
තෙතක් ඇති පසක් මතය
සංවේදනා සිලිලාර
උපන්නේ මල් පිපෙනු පිණිසය
Picture - Vladimir Volegov
මතක සිත අතර ඔබේ කවි මවයි ජීවන ගමන
ReplyDeleteසත්‍යය බුදු දහම මොකද්ද?