
අවසන දෙවියන් විසින්
යදින ලද්දේය මෙසේ
සොයා දෙන්න මට ඇයව
සොයා දෙන්න මට ඇයව
ඉරිසියාව දෑසින් දරා
ගින්නක් මෙන් ආලයෙන්
දැවී ගත් ඇය
ඉතා මෘදු චුම්බනයකින් සිසිල් කොට
සිලිලාරයක් කරමි
හමුවුවොත් නැවත
ඉන්දවමි ඈ හද බිම
මදාරා මල්
කිසි දිනෙක පර නොවන
Picture - Nilda Rosales, from La Pampa, Argentina
හ්ම්..
ReplyDeleteමට එච්චරම තේරුණේ නැහැ..
ReplyDeleteප්‍රේමය නිසා උපන් ඊර්ෂ්‍යාව නිසා ඇය අත් හළ පසු දෙවියන් (හෝ හොඳ මිනිසෙක් ) පසුව ඊර්ෂ්‍යාව ප්‍රේමයේ කොටසක් බව අනුදැන පවසන්නාක් මෙන්
Deleteමේක ඔළුවේ තියන් ආයෙම කියෙවුවා, ලස්සනයි, thanks..
ReplyDelete