
මා හද තුළට ඔබ පැමිණි කල
උතුරා යාය ශෝක වේදනා ප්‍රීති රස
කවි ලෙසින් ලියැවේය ඔබ තැනෙක
ඉනික්බිති කවි බහා හදට
විසි කරමි ඔබ ගඟට
නිසොල්මන් වෙමි නැවත
රළක් නොනැඟූ ලෙසට
ආකිමිඩීස්මි
ග්‍රීක ජාතිකයෙක්මි
සුරකුස නුවර වසමි
සොයා ගතිමි මම
ප්‍රේමය වුණත් එහෙම!
Picture - Jean Pierre Monange
No comments:
Post a Comment