Monday, May 12, 2014

මේ සා විසල් රාජාලීන්



මේ සා විසල් රාජාලීන්
කෙහේ සිට පැමිණියෙද වන පෙතට
කොතරම් නිදහස්ද ඔවුන්
මතවාද නොකරමැ
ඒ මේ අත පියඹ යන 'යුරු
මනස්කාන්ත වෙද දැන්
වන පෙත ඉහළ දසුන

Picture - Claudia Lucia McKinney

No comments:

Post a Comment