
"ඔබ නූතන කවිය යැයි දෙයක් සඳහන් කළාට නූතන කවි නැහැ. වර්තමානයේ කවි ලියවෙන්නෙ නැහැ. කවිය සේවනය කරන පිරිසකුත් නැහැ. කවියොත් නැහැ." - කියුමක්
මේ පැන් ගන්න බොන්න
වෙහෙස හැරලන්න
මහතුනේ දැන් හැකිනම්
කියනු මැන වැළපිල්ල
"මුග්ධය නිර්ලජ්ජය දිය
නැත වියත් ස්නිග්ධ දෙය
විදග්ධය වියපත් අප
නොවෙත් වක්තෘහු අද දැය"
මේ පැන් ගන්න බොන්න
වෙහෙස හැරලන්න
සිලිලාරය මෙන්න
නිවී සැනසෙන්න
Picture - Alex Alemany
කඳු අතරේ සැරි සරණ කොට මේ ලස්සන කවියක් මුන ගැහුනා. හැරිලා බලලා යද්දි හිතුනා අදහසක් දාලා යන්න. දිරය ගෙන තව තවත් හිතට. ලියන් පද බැඳ බැඳ කඳු අතර
ReplyDeleteසෝම හාමුදුරුවෝ අපවත් වුනාද? අපවත් කලාද? සංවාදයට එකතු වෙන්න
කෝ දැන් අර ගුණදාස අමරසේකරගෙ ලිපිය? ඒ ගැන යමක් කියන්ට ඕන කියල බලනකොට මෙන්න ඒක නෑ...:)
ReplyDeleteඒ ලිපියෙන් වාක්ය දෙකක් විතරක් උපුටල දක්වල පිළිතුරු දෙන එක හරිද මං අහන්නෙ? :)
සුන්දරත්වයක් නොදැනෙන දේවල් ළඟ තියාගන්න එක අමාරුයි.. හරියට කුණු ගොඩක් ළඟ තියාගන්නව වගෙයි :)
Delete