Saturday, July 14, 2012

කඳුළු ගුලි වී හදග


ඉරක් බැස ගිය වසත් සමයක
කඳුළු ගුලි වී හදග සුමුගෙක
මලක් මිය යන අරුම දුටුවෙමි
අරුමැසිය මැද සිහින ගොන්නක

Picture - Captured by me,  Delft Island, Sri Lanka

No comments:

Post a Comment