කඳු
කඳු සියක් දුරින් දැක මිටියාවතක මියෙන්නියක්මි.
Pages
Home
කඳු ගී
කඳු කතා
කඳු හිතිවිලි
ලඝු කවි
ළමා කඳු
Translated Poems
Mountain Poems
Saturday, July 14, 2012
ශාරිකා විහඟ රජ
ශාරිකා විහඟ රජ
ගෙනයන්න මා තොටගමුව වෙත
ලියන්නට ලොව අවනඩු
නැත ම බස් සවිසත්
මියුරු තෙපුලෙන් රඳනා
සුලකළ
,
කුරු ම පොබවා
උණුහුම පැහැර නිවී ගිය බමර
,
කුරු
මල් මතින් දල්වන්න
දැන් ඉතින් හිමියනි රහල්
සවි නොමැත ම බස්
Picture -
Sung-Tae Park, Korean, b. 1960
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment